හිතවත් දෙමාපියන් වෙත,

මෙම වර්ෂයෙහි අවසාන කාඩ්පතෙහි පළමු දිනය 02.06.2017 වන බැවින් එදිනට මෙම වාරයට අදාළ සියලු ගෙවීම් සිදු කෙරෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

එමෙන්ම 10.06.2017 වන සෙනසුරාදා දිනත් 11.06.2017 වන ඉරිදා දිනත් පවත්වන වර්ෂ අවසාන විභාගයෙන් ඔබ දරුවා ලබා ගන්නා මුලු ලකුණු ප්‍රමාණය සැළකිල්ලට ගෙන ඔබ දරුවා පන්තියෙන් උසස් කිරීම හෝ නැවතත් එම පන්තියේ රැදවීම තීරණය වනු ඇත

11.06.2017 ඉරිදා දින විභාගයෙන් පසුව පාසලේ නිවාඩු දෙන අතර නැවතත් නව වර්ෂය 16.09.2017 දින ආරම්භ වනු ඇත.

02.06.2017 දිනට ප්‍රථම නව වර්ෂයේ ඔබ දරුවාට ආසනය වෙන් ලරවා ගැනීම සදහා යූරෝ 50 ක මුදලක් අය කෙරෙන බව දන්වන අතර එම යූරො 50 ක මුදල නව වර්ෂයේ ඔබ දරුවාට ලබා දෙන නව පොත් සදහා වලංගු වන බවද මතක් කර සිටිමු.

Cari Genitori,

I giorni 10 Giugno e 11 Giugno si terranno gli ultimi esami dell’anno, dai punti che prenderanno gli studenti le maestre delle classi decidiranno chi promuovere a chi far ripetere l’anno.

Dopo il giorno 11 Giugno gli studenti avranno le proprie vacanze estive, il nuovo anno solastico comincerà il giorno 16 settembre 2017.

Prima del giorno 2 Giugno i genitori dovranno prenotare il posto dell’anno prossimo con un pagamento di 50 euro, questo pagamento sarà valido per i nuovi il libri che gli studenti riceveranno per il nuovo anno. Questo pagamento di 50 euro non sarà un anticipo del primo mese del nuovo anno scolastico ma un pagamento effettuto per i nuovi libri.



Find Our Location

Send Us a Message